ප්ලාස්ටික් සහල් මෙරටට ගෙන්වා ජනතාවට බෙදාදී ඇති බවට පසුගිය දින කිහිපයේදී සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ ප්‍රචාරය විය. ඇතමුන් ඒවායෙන් ගුලිකර බෝල ගැසීමට හැකි බව පෙන්වමින් වීඩියෝ පටද නිකුත් කර තිබුණි.
එහෙත් වෛද්‍ය උත්පලා අමරසිංහ මහත්මිය ඒ සම්බන්ධයෙන් සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා තිබෙනවා. එමගින් ඇය පවසා ඇත්තේ රටකින් රටකට වවන සහල්වල කාබෝහයිඩ්‍රේට් ප්‍රතිශතය වෙනස් විය හැකි බවයි. චීනය සහ ජපානය සුෂි නමැති කෑම වාර්ගය සැදීමට මෙවන් දිළිසෙන සහල් වැඩි වර්ගයක් භාවිත කරන බවත් ඇය පෙන්වා දෙනවා.
මේ විශේෂඥ වෛද්‍ය උත්පලා අමරසිංහ මහත්මිය විසින් සිය ෆේස්බුක් ගිණුමේ තැබූ සටහනයි.
Tuesday, June 6, 2017
ප්ලාස්ටික් හාල් කතාවේ ඇත්ත මෙන්න
Tags
# ඕපාදුප
Share This
About විගස පුවත් I Vigasapuwath
ඕපාදුප
Labels:
ඕපාදුප
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)


No comments:
Post a Comment