දිලිනි ලක්මාලි කියන්නේ තරුණ පරපුරේ ජනප්‍රිය රංගන ශිල්පිණියක්. ඒ වගේම ඇය දක්ෂ රංගන ශිල්පිණියක්. ඇගේ පෙම්වතා ඉන්නේ විදෙස්ගතව. ඉතින් ඈ වැඩිපුරම දැකගන්න පුළුවන් වෙන්නේ ඇයගේ සහෝදරයා එක්ක තමයි.
ඈ පසුගිය වර්ෂයේ පුවත්පතකට අදහස් දක්වමින් කියා තිබුනේ ඇගේ විවාහය 2017 දී සිදුවන බව වුණත් මේ වෙනකම් නම් කිසිම කතාවක් ඒ ගැන ඇය පවසලා නැහැ. මේ දවස්වල ඇය ටෙලි නාට්‍ය කිහිපයකම දැකගන්න පුළුවන්.
ඒ වගේම ඇය මේ දිනවල වේදිකාගත වන " දෙබිඩි BRO " වේදිකා නාට්‍යයේ ත් අපූරු රංගනයක නිරත වෙනවා. හැබැයි ඉතින් වේදිකා නාට්‍යයේ පුහුණුවීම් සඳහා සහභාගී වෙන්න තරම් නම් ඇයට මේ දවස්වල හොද සනීපෙකින් නැහැ කියලා තමයි අපිට නම් දැනගන්න ලැබුණේ. ඇය අසනීප වී මේ වනවිට සති කිහිපයක් වෙනවා. මේ පිළිබඳව ඇය අගේ ෆේස්බුක් ගිණුමේ සටහන් දෙකක් තබා තිබුණා. ඒ මැයි 19 වැනිදා සහ අද දින.
ඇයට සුව වූ විගස ඇගේ අලුත්ම විස්තර ගෙන එන්න අපි ලෑස්තියි...
Tuesday, June 6, 2017
රංගන ශිල්පිණී දිලිනි ලක්මාලි අසනීපෙන්
Tags
# ඕපාදුප
Share This
About විගස පුවත් I Vigasapuwath
ඕපාදුප
Labels:
ඕපාදුප
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)



No comments:
Post a Comment