සුළිකුණාටු සහ සුනාමි ගැන කාලගුණයෙන් විශේෂ නිවේදනයක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, June 8, 2017

සුළිකුණාටු සහ සුනාමි ගැන කාලගුණයෙන් විශේෂ නිවේදනයක්

සුළිකුණාටු සහ සුනාමි ගැන කාලගුණයෙන් විශේෂ නිවේදනයක්
ශ්‍රී ලංකාවට මේ අවස්ථාවේ සුළි කුණාටු හෝ සුනාමි අවධානමක් නොමැති බව කාලගුණ විද්‍ය දෙපාර්තමේන්තුව විශේෂ නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරයි. එබැවින් අනියත බියක් ඇති කර නොගන්නා ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.

මේ අතර දිවයිනේ නිරිත දිග ප්‍රදේශවල පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය ලබන මස 10වන දින සිට නතරවනු ඇතැයි බලාපොරොත්තු වන බව එම දෙපාර්තමේන්තුව සදහන් කරයි. එසේම බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ සහ වයඹ පළාත්වල වැසි වාර කිහිපයක් ඇතිවේ. පොළොන්නරුව, අම්පාර, මඩකලපුව, මාතලේ සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල විටින් විට පැයට කිලෝ මීටර් 50 දක්වා හමන තද සුළං ඇති විය හැකිය.

එම නිවේදනය පහතින්,

No comments:

Post a Comment

Post Bottom Ad