නව අමාත්‍යාංශවලට ලේකම්වරු පත් කරයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, June 8, 2017

නව අමාත්‍යාංශවලට ලේකම්වරු පත් කරයි

නව අමාත්‍යාංශවලට ලේකම්වරු පත් කරයි
අමාත්‍යාංශ කිහිපයක් සදහා මේ වන විට නව ලේකම්වරුන් පත් කර තිබේ. ඒ අනුව උදය සෙනවිරත්න මහතා සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා ලෙස පත් කර තිබේ.

අනුර දිසානායක මහතා මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශ ලේකම්වරයා ලෙසත් පත් කර ඇත. ජයන්ත විජේරත්න මහතා වාරිමාර්ග හා ජල සම්පත් කලමනාකරණ ලේකම්වරයා වශයෙන් හා එස්.ඒ.එන්.සරණාතිස්ස මහතා කම්කරු හා වෘත්තිය සමිති සබදතා අමාත්‍යාංශ ලේකම්වරයා ලෙසත් පත් වීම් ලබා තිබේ. ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස උපාලි මාරසිංහ මහතා පත් කර තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad