ඇමැති අකිලගේ නියෝගයෙන් කොළඹ රාජකීයේ ගුරුවරුන්ට මාරුවක්! - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, June 6, 2017

ඇමැති අකිලගේ නියෝගයෙන් කොළඹ රාජකීයේ ගුරුවරුන්ට මාරුවක්!

කොළඹ රාජකීය විද්‍යාලයේ ගුරුවරුන් 19 දෙනෙකු මාරු කළ බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පාර්ලිමේන්තුවේදී අද (06) පැවසීය.

එම ගුරුවරුන් මාරු කිරීමේදී නිර්ණායක සැලකිල්ලට ගත් බවත් ජාතික පාසැල්වලට පමණක් ඔවුන් යොමුකළ බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

No comments:

Post a Comment

Post Bottom Ad