සරසවි කඩයිම් ලකුණු පිටවෙයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, June 6, 2017

සරසවි කඩයිම් ලකුණු පිටවෙයි

විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා 2016/17 අධ්‍යයන වර්ෂයට අදාළව අවම කඩයිම් ලකුණු ප්‍රකාශයට පත් කර ඇතැයි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම පවසයි.
 
ඒ අනුව www.ugc.ac.lk යන විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නිල වෙබ් අඩවියෙන් කඩයිම් ලකුණු ලබාගැනීමට හැකියාව ඇත.

ඒ අනුව පසුගිය වසරේ උසස් පෙළ සමත් සිසුන්ගෙන් සරසවි සඳහා ඉල්ලුම් කළ අයට තමන් තේරී ඇති පාඨමාලාව සහ ඊට අවශ්‍ය අවම ඉසෙඩ් අගය දැනගැනීමට හැකියාව ඇත. දිස්ත්‍රික් පදනම මත මෙම ඉසෙඩ් අගය සකසා ඇති අතර 1919 අංකය ඔස්සේ ද මේ පිළිබඳ විස්තර ලබාගත හැකිය.

No comments:

Post a Comment

Post Bottom Ad