ගාල්ල දිස්ත‍්‍රික්කයේ ආපදාවට ලක්ව සිටින ජනතාව වෙනුවෙන් බෙදා දීමට තමන්ගේ මැදිහත්වීමෙන් යවනු ලැබූ ආධාර පාර්සල්වලට ස්වදේශ කටයුතු අමාත්‍යාංශය විසින් ගාල්ලේදී ඇතුළු කරන ලද ලිපියක් වහා ඉවත් කරන්නැයි ඇමති දුමින්ද දිසානායක විසින් දන්වා ඇති බව අන්තර්ජාල පුවත් අඩවි ගණනාවක් වාර්තා කරයි.
මෙම ආධාර ද‍්‍රව්‍ය ජනතාව විසින් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයන්ට ලබාදී තිබුනද ඒවායේ ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ නම මුද‍්‍රණය කර ග්‍රාමනිලධාරී කාර්යාලවලට යවා ඇති බවත් අමාත්‍යාංශය විසින් නිකුත් කළ ලිපියක්ද දමා ඇති බවත් ඇමති දුමින්ද විසින් නෙළුව ආපදා සහන කමිටු රැස්වීමේදී දන්වා ඇතැයිද එම වාර්තාවන්හි දැක්වෙයි.
Tuesday, June 6, 2017
දුමින්ද යැවු සහනාධාර බෑග්වල වජිරගේ පැටිකිරිය කොටලා.. දුමීට මල පනී..
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment