දෝහා කටාර් දක්වා ගුවන් ගමන් පෙර පැවති අයුරින්ම ඉදිරියටත් ක්‍රියාත්මක බව ශ්‍රී ලංකන් එයාර් ලයින් මාධ්‍ය ඒකකය ප්‍රකාශ කරයි.
මැදපෙරදිග පවත්නා තත්ත්වය පිළිබඳ සමීපව නිරීක්ෂණය කරමින් සිටින බවත්, එ තුල මෙතෙක් බලපෑමක් නොමැති බව එම ඒකකය වැඩි දුරටත් කියයි.
Tuesday, June 6, 2017
දෝහා කටාර් දක්වා ගුවන් ගමන් පෙර ලෙසම..
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment