රුපියල් මිලියන 30 ක මුදල් විශුද්ධිකරණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් වන නඩුවකට අදාළව පාර්ලිමේන්තු මන්තී‍්‍ර නාමල් රාජපක්‍ෂගේ ඇඟිලි සළකුණු ලබා ගන්නැයි කොළඹ මහාධිකරණය අද (06) පොලීසියට නියෝග කළේය.
මෙම නඩුව සම්බන්ධයෙන් නාමල් රාජපක්‍ෂ මන්තී‍්‍රවරයා ඇතුළු තිදෙනෙකු කොළඹ මහේස්ත‍්‍රාත් අධිකරණය මගින් ඇපමත මුදාහැර තිබුණී අතර, මහාධිකරණ සිතාසියකට අනුව ඔවුහු අද දිනයේදී අධිකරණය හමුවේ පෙනී සිටියහ. කෙසේ වෙතත් පෙර ඇප කොන්දේසි මත මන්ත්‍රීවරයා ඇතුළු තිදෙනවා මුදාහරින්නැයි මහාධිකරණ නියෝග කළේය.
Tuesday, June 6, 2017
මන්ත්‍රී නාමල්ගේ ඇගිලි සලකුණු ගන්නැයි නියෝග..
Tags
# ආරක්ෂක පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
ආරක්ෂක පුවත්
Labels:
ආරක්ෂක පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment