ගිය 12 වැනිදා මෙරට සංචාරයක යෙදුන ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝඩි අතින් විවෘත කරන ලද හැටන් දික්ඔය රෝහල එදින පෙන්වා ඇත්තේ ආසන්න වෙනත් රෝහල්වලින් රෝගී ඇඳන් සහ උපකරණ ගෙන්වාගෙන බවත් මේ වන විට ඒවා ආපසු තිබූ රෝහල්වලටම ගෙන ගොස් ඇති බවත් වාර්තා වෙයි.
තෙල්දෙණිය රෝහලෙන් මේවා වැඩි ප‍්‍රමාණයක් ගෙන්වාගෙන ඇති අතර ඇඳන් 20ක්, ලොකර්, කබඩ්ද ඒ අතර වේ.
Tuesday, June 6, 2017
අපේ අයියලා දික්ඔයදී නරේන්ද‍්‍ර මෝඩිත් ගොනාට අන්දලා..
Tags
# ඕපාදුප
Share This
About විගස පුවත් I Vigasapuwath
ඕපාදුප
Labels:
ඕපාදුප
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment