හානි වූ මුදල් නෝට්ටු ගැන මහ බැංකුවෙන් අලුත් නීතියක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, June 17, 2017

හානි වූ මුදල් නෝට්ටු ගැන මහ බැංකුවෙන් අලුත් නීතියක්

විකෘති කරන ලද, වෙනස් කරන ලද හෝ හානි කරන ලද මුදල් නෝට්ටු සඳහා 2017.12.31 දිනෙන් පසුව ගෙවීම් සිදුනොකරන බව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිවේදනය කර සිටී.

එසේම මෙවැනි ව්‍යවහාර මුදල් නෝට්ටු සන්තකයේ තබාගන්නන් හට එම මුදල් නෝට්ටුවල මුහුණත වටිනාකමට අදාළ අලාභය දැරීමට සිදුවනු ඇති බවත් එවැනි පුරුදුවලින් වළකින ලෙස ද ශ්‍රී ලංකා මහ බැංකුව මහජනතාවගෙන් ඉල්ලා සිටියි. එසේම දැනට තිබෙන එවැනි මුදල් නෝට්ටු බලපත්‍රලාභී වාණිජ බැංකු ශාඛාවන් සමඟ හුවමාරු කරගන්නා මෙන් ශ්‍රී ලංකා මහ බැංකුව ඉල්ලා සිටියි.

No comments:

Post a Comment

Post Bottom Ad