රවී මලික් ගැටුමට – රවීගේ ගෝලයෝ ප්‍රහාරයකට! - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, June 6, 2017

රවී මලික් ගැටුමට – රවීගේ ගෝලයෝ ප්‍රහාරයකට!

රවී සහ මලික් සමරවික්‍රම අතර ඇති ආරෝව දුරදිග යාම හේතුවෙන් ඉදිරියේදී මේ පිළිබඳව අග්‍රාමාත්‍යවරයා දැනුම්වත් කිරීමට පසුවෙල මන්ත්‍රීවරු පිරිසක් සූදානම්ව සිටී. මෙම මන්ත්‍රීවරු පිරිස රවීගෙන් මාසයට රුපියල් ලක්ෂ 2.5 බැගින් පඩි ලබාගත් පිරිස වන අතර ඔවුන් අග්‍රාමාත්‍යවරයාට පවසන්නට යන්නේ මලික් සමරවික්‍රම මහතා නිසා පක්ෂයේ වැඩකටයුතු අවුල් වී ඇති බව කියාය.

මේ පිලිබඳව මලික් සමරවික්‍රම මහතාටද සැලවී ඇති නිසා ඔහු අග්‍රාමාත්‍යවරයාට කලින් පැමිණිලි කිරීමට නියමිතව ඇත. කෙසේ වෙතත් මෙම ගැටුමට හේතුවී ඇත්තේ රවී මුදල් අමාත්‍යංශයෙන් ඉවත් කිරීම පසුපස මලික් සමරවික්‍රම සිටිනා බවට හෙළිවීම නිසාය.

No comments:

Post a Comment

Post Bottom Ad