මං තීරු පැන්නොත් වැඩ වරදී.. අද සිට නීතිය තදින්.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, June 12, 2017

මං තීරු පැන්නොත් වැඩ වරදී.. අද සිට නීතිය තදින්..

අද දිනයේ සිට කොළඹ නගර සීමාවේ හා ඒ ආසන්න මාර්ගයන්හි මංතීරු නීතිය දැඩිව කි‍්‍රයාත්මක කරන බව පොලීසිය සදහන් කරයි.

මං තීරු නීතිය කඩන රියදුරන් අත්අඩංගුවට ගැනීම, අධිකරණ ක්‍රියාමාර්ග ගැනීම සදහා විශේෂ මෙහෙයුමක් කි‍්‍රයාත්මක කර තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad