පෙරහැරේ අලියා කුලප්පු වී පහර දෙයි.. භික්‍ෂුන් වහන්සේ නමක් අපවත් වේ.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, June 12, 2017

පෙරහැරේ අලියා කුලප්පු වී පහර දෙයි.. භික්‍ෂුන් වහන්සේ නමක් අපවත් වේ..

ගම්පහ කටානේ පැවති පොසොන් පෙරහැරක ගමන් කල අලියෙක් කුලප්පු වී කල පහර දීමක් හේතුවෙන් භික්‍ෂුන් වහන්සේ නමක් අපවත් වී තිබේ.

ප‍්‍රහරයට ලක් වූ 25 හැවිරිදි හිමිනම මීගමු රෝහලට ඇතුලත් කල පසු මෙසේ අපවත් වී ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad