ලොතරැයි මණ්ඩල දෙක පුද්ගලික අංශයට විකුණන සැලැස්මක්.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, June 12, 2017

ලොතරැයි මණ්ඩල දෙක පුද්ගලික අංශයට විකුණන සැලැස්මක්..

ලොතරැයි මණ්ඩල දෙක විදේශ අමාත්‍යංශය යටතට පත් කිරීම ඒවා පුද්ගලික අංශයට විකිණීමේ සැලැස්මක එක් පියවරක්දැයි සැක මතුවන බව ඒකාබද්ද විපක්‍ෂයේ ආර්ථික පර්යේෂන ඒකකය කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී සදහන් කලේය.

No comments:

Post a Comment

Post Bottom Ad