මංකොල්ලකාරයෙක් වගේ ඥාණසාර හිමි අත්අඩංගුවට නොගනු.. සිවුරට අත තියා නොතබනු..- අස්ගිරි මහා ලේකකාධිකාරී හිමි පොලිස්පතිට දෙසති.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, June 6, 2017

මංකොල්ලකාරයෙක් වගේ ඥාණසාර හිමි අත්අඩංගුවට නොගනු.. සිවුරට අත තියා නොතබනු..- අස්ගිරි මහා ලේකකාධිකාරී හිමි පොලිස්පතිට දෙසති..

මංකොල්ලකරුවෙක්, හොරෙක් සේ සලකා ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් අත්අඩංගුවට නොගන්නා ලෙස තමන් පොලිස්පතිවරයාගේ මුහුණටම කියූ බව අස්ගිරි පාර්ශවයේ ලේකකාධිකාරී හිමියෝ පවසති.

සිවුරට අත තියා නැති ප්‍රශ්න ඇති කරගන්න එපා එයයි තමන් වහන්සේ පොලිස්පතිවරයාට දැන්වූ බවද උන් වහන්සේ පැවසූහ.


 

No comments:

Post a Comment

Post Bottom Ad