ජනපති කොමිසමට පැමිණි අර්ජුන මහේන්ද්‍රන් ත්‍රීරෝද රියෙන් ගෙදර යයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, June 6, 2017

ජනපති කොමිසමට පැමිණි අර්ජුන මහේන්ද්‍රන් ත්‍රීරෝද රියෙන් ගෙදර යයි

ජනාධිපති බැඳුම්කර කොමිසමට ඊයේ (05) පැමිණි හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා හදිසියේම ත්‍රි රෝද රථයකින් පිටත්ව ගොස් තිබේ.

පසුව හෙළි වූයේ සිය රථය සමඟ රියදුරු කොමිසම පරිශ්‍රයේ නොසිටි බැවින් එහි සිට පා ගමනින් ප්‍රධාන මාර්ගයට පැමිණ ත්‍රිරෝද රථයක නැගී පිටත්ව ගොස් ඇති බවයි.

ඡායාරූපය - දිවයින

No comments:

Post a Comment

Post Bottom Ad