තේ-කිරිතේ වලට අපමණ අපයක්.. මිල ඉහල දැමේ.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, June 8, 2017

තේ-කිරිතේ වලට අපමණ අපයක්.. මිල ඉහල දැමේ..

තේ කෝප්පයක් රුපියල් 20ක් දක්වා හා කිරි තේ කෝප්පයක් රුපියල් 40ක් දක්වාත් මිල ඉහල දැමීමට  සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය කියයි.

රජය විසින් සීනි සදහා වන බදු ඉහල දැමීම නිසා දේශීය වෙලදපලේ සීනි මිල ඉහල යාම නිසා මෙම තීරණය ගත් බවද සංගමය සදහන් කරයි.

No comments:

Post a Comment

Post Bottom Ad