රණතුංග පවුලේ අයට උඩට එන්න දෙන්නේ නෑ - අර්ජුන

රණතුංග පවුලේ අයට උඩට ඒමට සමහර දේශපාලන නායකයන් ඉඩ නොදෙන බවට තමන්ගේ සහෝදරයන් නොදන්නා බව ඛනිජ තෙල් සම්පත් අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසා ඇත. 

සති අන්ත පුවත් පතකට සම්මුක සාකච්ඡාවක් ලබාදෙමින් ඒ මහතා වැඩිදුරටත් මෙසේ පැවසීය. අපේ සහෝදරයන්ගේ දේශපාලනය හරි අමුතුයි. හැබැයි ඒ අය දන්නේ නෑ සමහර නායකයෝ රණතුංග පවුලට උඩට එන්න දෙන්නේ නැති බව.මම දන්නවා.



Share on Google Plus

About විගස පුවත් 24x7

විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments:

Post a Comment