ඈතින් වැටෙන ඉදිකටුවක හඩ පවා ඇසෙන – ලොව ජීවත්වන අවසන් “නින්ජා” මෙන්න (PHOTOS & VIDEOS) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, June 18, 2017

ඈතින් වැටෙන ඉදිකටුවක හඩ පවා ඇසෙන – ලොව ජීවත්වන අවසන් “නින්ජා” මෙන්න (PHOTOS & VIDEOS)

නින්ජා සටන් කලාව සහ නින්ජාවරුන් යනු ලෝකය පුරා ජනතාවගේ අවධානය දිනා ගත් ජපන් සාම්ප්‍රදායික ශිල්පයක්! එම නින්ජා සටන් කලාව නිසි ලෙස ප්‍රගුණ කල අවසන් සටන්කරු හෙවත් ජිනිචි කවචාමි පිළිබඳව ජාත්‍යන්තර මාධ්‍ය තොරතුරු වාර්තා කර තිබේ.ඔහු වෘත්තියෙන් ඉංජිනේරුවෙක්.

එහා කාමරයේ ලී පොලවක් මතට වැටෙන ඉඳිකටුවක හඬ පවා ඇසිය හැකි මට්ටමේ අධි සංවේධී ශ්‍රවණ ශක්තියක් හිමි මෙම පුද්ගලයා වයස අවුරුදු 06 සිට බෞද්ධ ගුරුවරයෙකුගේ අධීක්ෂණය යටතේ නින්ජා වරයෙකු වීම සඳහා පුහුණුව ලබා ඇත. අවිආ‍යුධ 20කට වඩා ඉතා දක්ෂ ලෙස හැසිරිය හැකි කවචාමිට පුද්ගලයෙකු ඝාතනය කර සිරුර කොටස් වලට වෙන් කිරීමට ගතවන්නේ ඉතා සුළු කාලයක්.

නමුත් ඔහු තමුන්ගෙන් පසුව මෙම ශිල්පය කිසිවෙකුටවත් උගැන්වීමට කටයුතු නොකරන බව වාර්තා වේ. එයට හේතුව වී ඇත්තේ වර්ථමාන ලෝකයට එය නොගැලෙපෙන බවට ඔහු තුල වූ මතයයි. කටයුතු නොකරන බව වාර්තා වේ. එයට හේතුව වී ඇත්තේ වර්ථමාන ලෝකයට එය නොගැලෙපෙන බවට ඔහු තුල වූ මතයයි.







No comments:

Post a Comment

Post Bottom Ad