වයස අවුරුදු 18 ට අඩු දැරියන් විවාහ කරදීම ශ්‍රී ලංකාවේ සාමාන්‍ය නීතිය අනුව තහනම්ය. එහෙත් දශක ගණනාවක් පැරණි මුස්ලිම් විවාහ සහ දික්කසාද නීතිය මගින් වයස් සීමාවකින් තොරව දැරියන් විවාහ කරදීමට මුස්ලිම් දෙමාපියන්ට සහ භාරකරුවන්ට අවසර දී තිබේ යන්න අද බිබිසි සිංහල සේවය වාර්තා කොට ඇත.
“විවාහයක් අවශ්‍ය වීම අදාල දැරියට තිබෙනා අවශ්‍යතාව තමයි ඒ නිර්ණායකය,” යන්න හැරුණු විට ඒ නිර්ණායකය කවරේ දැයි නිසි පැහැදිළි කිරීමක් ඉදිරිපත් කිරීමට තව්හීද් ජමාආත් සංවිධානයේ භාණ්ඩාගාරික බීඑම් අර්ශාඩ් අපොහොසත් වූ බවත් “සමහර දැරියන්ට වයස අවුරුදු 18 පිරුණට පසුවත් විවාහ වීමට අවශ්‍ය නොවිය හැකි බවත් එම නිසා ශ්‍රී ලංකාවේ ළමා විවාහ ජාත්‍යන්තර මානව හිමිකම් ප්‍රඥ්ඥප්තිය උල්ළංගණය කරමින් තිබෙන බවත් බිබිසී සිංහල සේවය ලොවට ප්‍රකාශ කර තිබෙනවා.
”එහෙත් ඉස්ලාම් ධර්මය ප්‍රකාර දැරියක විවාහ විය යුත්තේ කවරෙකු සමග දැයි තීරණය කරනු ලැබිය යුත්තේ දෙමාපියන් හෝ භාරකරුවන් විසින්” බවත් තව්හීද් ජමාආත් සංවිධානය අවධාරණය කරන බව එහි දැක්වෙයි.
Sunday, June 18, 2017
Home
අනාවරණ
මුස්ලිම් ළමා විවාහ නිසා ශ්‍රී ලංකාවේ මානව හිමිකම් බරපතළ ලෙස උල්ලංඝනය වනවා! – BBCය ලොවටම කියයි
මුස්ලිම් ළමා විවාහ නිසා ශ්‍රී ලංකාවේ මානව හිමිකම් බරපතළ ලෙස උල්ලංඝනය වනවා! – BBCය ලොවටම කියයි
Tags
# අනාවරණ
Share This
About විගස පුවත් I Vigasapuwath
අනාවරණ
Labels:
අනාවරණ
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment