අපේ ක්‍රිකට් කණ්ඩායමේ ඉන්න බබාලා හමුදා කඳවුරකටයවා පුහුණු කල යුතුයි..ඇමති දයාසිරි (video)

ටී ෂර්ට් එකට උඩින් බඩ ඇවිල්ලා ලංකාවේ තරම් කැත මිනිස්සු ටිකක් මං නම් දැකලා නෑ, ක්‍රිකට් ක්‍රීඩාවේ ගත්තම බොහොම ටිකදෙනයි ශ්‍රී ලංකා ටීම් එකේ ශක්තිමත්ව ඉන්නේ..

මේකට මට සමහර අය බනින්න පුළුවන් යනුවෙන් ක්‍රීඩා අමාත්‍ය දයාසිරි මහතා පසුගියදා උත්සව අවස්ථාවකදී ප්‍රකාශ කලා. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම හමුදා කඳවුරකට යවා මාස 6ක් වත් ශාරීරික පුහුණුවකට යොමු කල යුතු බව අමාත්‍යවරයාගේ මතය බව ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කළා.



Share on Google Plus

About විගස පුවත් 24x7

විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments:

Post a Comment