සුසන්තිකාගේ ඔලිම්පික් පදක්කම විසිපන් කෝටියකට විදෙස් ගැණුම්කරුවෙක් එයි.. විකුණා කොටසක් දයාසිරිටත් දෙයි.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, June 8, 2017

සුසන්තිකාගේ ඔලිම්පික් පදක්කම විසිපන් කෝටියකට විදෙස් ගැණුම්කරුවෙක් එයි.. විකුණා කොටසක් දයාසිරිටත් දෙයි..

තමා දිනාගත් ඔලිම්පික්‌ රිදී පදක්‌කම මිල දී ගැනීම සදහා මේ වන විට විදෙස් රටවලින් ඉල්ලීම් රැසක්‌ ඇතැයි ධාවන ශූරී සුසන්තිකා ජයසිංහ මහත්මිය පවසයි.

රුපියල් කෝටි විසි පහකට ඉහල මිලකට විකිණිය හැකි තත්වයක් දැනටමත් ඇති බවද සදහන් කරන ඇය පදක්‌කමේ වටිනාකම ගැන ලෝකයම දනිතත් මෙරට ක්‍රීඩා ඇමැතිවරයා නොදැනීම ගැන බොහෝ කනගාටු වන්නේ යයිද කියයි. පදක්‌කම ඉදිරියේදී විකුණා එම මුදලින් කොටසක් ක්‍රීඩා ඇමැතිගේ ඉදිරි මැතිවරණ කටයුතුවලටද උදව් සදහා දෙන බවත් ඇය වැඩි දුරටත් සදහන් කරයි.

No comments:

Post a Comment

Post Bottom Ad