යාපනය කයිට්ස් ප‍්‍රදේශයට ඊයේ පස්වරුවේ දිස් වූ වෘත්තාකාර කළු වලාකුළක් හේතුවෙන් ප‍්‍රදේශවාසීන් බියට පත්ව තිබේ.
මෙම වලාකුල ඇතිවීමෙන් පසු තඳ සුළගක් සමග වර්ෂාවද පතිත වී ඇත. මෙය සුනාමියක පෙර ලකුණු යයි සිතූ ඇතැමුන් බියට පත්ව ඇතත් මෙය ‘සෙල්ෆ් ක්ලවුඩ්’ ලෙස හදුන්වන බිය නොවිය යුත තත්වයක් යයිද සදහන්ය.
Thursday, June 8, 2017
උතුරු අහසේ කලු පැහැ වෘත්තාකාර මහා වලාකුළක්.. සුනාමි බියකින් වැසියෝ කැළඹේ..
Tags
# ආරක්ෂක පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
ආරක්ෂක පුවත්
Labels:
ආරක්ෂක පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)


No comments:
Post a Comment