එංගලන්තයේදී පැවත්වෙන ශූරයින්ගේ කුසලානය සදහා ශ‍්‍රී ලංකාව සහභාගී වන දෙවැනි තරගය හෙට දිනයේ ඉන්දියාවට එරෙහිව පැවැත්වෙයි. සහභාගී වූ මුද්ම තරගයේදී දකුණු අප‍්‍රිකාව හමවේ පරාජය වී සිටින ශ‍්‍රී ලංකා කණ්ඩායමට තව දුරටත් තරගාවලියේ රැදී සිටීමට නම් හෙට පැවැත්වනෙ තරගය ජන ගැනීම අතිශයහ වැදගත් වනු ඇත.
තරග තහනමකට ලක්ව සිටින උපුල් තරංග තරගයට සහභාගී නොවන අතර නිත්‍ය නායක ඇන්ජලෝ මැතිවුස්ද සම්පූර්ණ ශරීර යෝග්‍යතාවෙන් පසු නොවෙයි. මේ අතර ඉන්දීය පේ‍්‍රක්‍ෂකයින්ගේ සමාජ ජාල ගිණුම්වල හවුමරු වන්නේ හෙට පැවැත්වෙන්නේ ඉන්දියා කණ්ඩායමේ පුහුණු තරගයක් බවයි. ඔට්ටු තබන්නන් විසින්ද ඉන්දීය කණ්ඩායම ජයගනු ඇති බවට 80%ක සම්භාවිතාවක් ඇති බවට අනාවැකි පල කරයි.
Wednesday, June 7, 2017
Home
ක්‍රීඩා පුවත්
හෙට අපිට පුහුණු තරගයක්..- ඉන්දියාව ශ‍්‍රීලංකා පිලට කොචොක් කරයි.. හෙට පැරදුනොත් ලංකාව ගෙදර..
හෙට අපිට පුහුණු තරගයක්..- ඉන්දියාව ශ‍්‍රීලංකා පිලට කොචොක් කරයි.. හෙට පැරදුනොත් ලංකාව ගෙදර..
Tags
# ක්‍රීඩා පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
ක්‍රීඩා පුවත්
Labels:
ක්‍රීඩා පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment