සියළු ජනතාව පැයක් මදුරුවන් මරන්න නියම කෙරේ.. මදුරු මරන නිල පැයක් ප‍්‍රකාශයට පත් කරයි.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, June 7, 2017

සියළු ජනතාව පැයක් මදුරුවන් මරන්න නියම කෙරේ.. මදුරු මරන නිල පැයක් ප‍්‍රකාශයට පත් කරයි..

රටේ සියළුම පුරවැසියන් මදුරු මර්ධනය සදහා එක් විය යුතු වන ලෙස සෑම සතියකම සිකුරාදා දිනයේ පෙරවරු 09.30-10.30 අතර වූ පැයක කාලයක් ප‍්‍රකාශයට පත් කිරීමට රජය සූදානම් වෙයි.

සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් ජයසුන්දර බණ්ඩා මහතා පවසන්නේ එම පැයක කාලයේදී රටේ සියළු පුරවැසියන් කුමන ස්ථානයක සිටියත් මදුරු මර්ධනයට දායක විය යුතු බවයි. ගංවතුරෙන් පසු ඩෙංගු අවදානමක් ඇති නිසා තුන් මාසයක කාලයකට මෙම වැඩපිලිවෙල සැලසුම් කර ඇතැයිද ඔහු සදහන් කරයි.

No comments:

Post a Comment

Post Bottom Ad