චැම්පියන්ස් කුසලානය යටතේ ඉන්දියාවට එරෙහිව අද පැවැත්වෙන තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩක චාමර කපුගෙදර දණහිසේ ඇති වූ ආබාධයක් හේතුවන් ඉවත්කර තිබේ. ඒ වෙනුවට තුන් ඉරියව් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක කැඳවා තිබේ.
පසුගිය තරඟයේ නියමිත වේලාව තුළ පන්දු නොයැවීමේ චෝදනා හේතුවෙන් තරඟ 2 ක් තහනමකට ලක්වූ එම තරඟයේ නායක උපුල් තරංගටද අද තරඟය ක්‍රීඩා කරන්නේ නැත. අද නායකයා හැටියට ක්‍රියාකරන මැතිව්ස් ආබාධ සහිත නිසා පිතිකරුවෙකු ලෙස පමණක් ක්‍රීඩා කරනු ඇත.
Thursday, June 8, 2017
අද ඉන්දියාවට එරෙහි තරගයට කපුගෙදර වෙනුවට ධනුෂ්ක
Tags
# ක්‍රීඩා පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
ක්‍රීඩා පුවත්
Labels:
ක්‍රීඩා පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment