ප‍්‍රමාද වී පාසැල් ආවයි සිසුවාගේ අත කඩයි.. කොලඹ ප‍්‍රසිද්ධ පාසැල් ගුරුවරිය අත්අඩංගුවට.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, June 7, 2017

ප‍්‍රමාද වී පාසැල් ආවයි සිසුවාගේ අත කඩයි.. කොලඹ ප‍්‍රසිද්ධ පාසැල් ගුරුවරිය අත්අඩංගුවට..

බොරැල්ලේ පිහිටි සුප‍්‍රසිද්ද පාසැලක පාසල් සිසුවකු ප‍්‍රමාද වී පාසැල් පැමිණියේ යයි අතක්‌ කැඩෙන්නට පහර දුන් ගුරුවරියක පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

පහර කෑමෙන් අත කැඩුනු සිසුවා මේ වන විට ජාතික රෝහලේ නේවාසික ප්‍රතිකාර ලබයි. අත්අඩංගුවට ගත් ගුරුවරිය අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

No comments:

Post a Comment

Post Bottom Ad