කලක් ජාතික රුපවහිණිය හරහා විකාශය වූ සුජාත දියණිය කතා මාලාව ශ්‍රිලංකාවේ ප්‍රේක්ෂකයන් මහත් ආදරයෙන් වැළඳගත් කතා මාලාවක් එහි ප්‍රධාන චරිතයට වූ චංගුමි චරිතයට පණ පෙවූ කොරියානු නිලි ලී යංග් විසින් ගංවතුර අපදාවෙන් විපතට පත් ශරිලන්කිකයන් උදෙසා රුපියල් ලක්ෂ 75ක පමණ මුදලක් කොරියානු පදනම හරහා ලබාදී තිබෙනවා.
ශ්‍රීලංකාවේ ඇතිවු ගංවතුර තත්වය සහ නායයාම් හේතුවෙන් මියගිය සහ අවතැන් වු ජනතාව පිළිබද අසා තමා බෙහෙවින් කනගාටුවට පත්වු බවද ලී යන්ගී ඒ මහත්මිය පවසා ඇත. කොරියානු පදනමේ සභාපති ලී සියොන්ග් මහතාට භාරදී ඇති මෙම පරිත්‍යාගය ඔහු විසින් කොරියාවේ සොල් නුවර පිහිටි ශ්‍රීලංකා තනාපති කාර්යාලයට භාරදී ඇති අතර සසන්ගා නිකපිටිය මහත්මිය විසින් ආදාල පරිත්‍යාග භාරගෙන තිබේ.
Tuesday, June 6, 2017
ගංවතුරෙන් අවතැන්වුවන්ට – සුජාත දියණිය චංගුමීගෙන් – රුපියල් ලක්ෂ 75ක ආධාර..!
Tags
# ඕපාදුප
Share This
About විගස පුවත් I Vigasapuwath
ඕපාදුප
Labels:
ඕපාදුප
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment