ත‍්‍රී රෝ්ධ රථ රියදුරෙකු නම් මාර්ග ආරක්ෂාව පිළිබඳ පුහුණුව අනිවාර්ය කෙරේ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, June 6, 2017

ත‍්‍රී රෝ්ධ රථ රියදුරෙකු නම් මාර්ග ආරක්ෂාව පිළිබඳ පුහුණුව අනිවාර්ය කෙරේ

ත‍්‍රී රෝධ රථයක් සඳහා රියදදුරු බලපත‍්‍රයක් ලබා ගැනීමේ දී  මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවේ  පුහුණුව ලද බවට  වන සහතිකය අනිවාර්ය කර තිබෙන බව  එහි සභාපති වෛද්‍ය සිසිර කෝදාගොඩ මහතා සඳහන් කරනවා.

ඒ අනුව ලබන 13 වන දා සිට මෙම වැඩ පිළිවෙල ක‍්‍රියාත්මක කරන අතර නව රියදුරු බලපත‍්‍රයක් ලබා ගැනීමට පෙර එම පුහුණුව අනිවාර්ය වනවා.

No comments:

Post a Comment

Post Bottom Ad