පියාගේ දෙවැනි විවාහයට උරණ වූ දියණිය වසර 6ක් තිස්සේ තෝරාගත් අමුතු වැඩේ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, June 6, 2017

පියාගේ දෙවැනි විවාහයට උරණ වූ දියණිය වසර 6ක් තිස්සේ තෝරාගත් අමුතු වැඩේ

තාත්තලා දුලා අතර තියෙන්නේ අමුතුම බැදීමක් නේ. ඔය බැදීම ගැන සුනිල් එදිරිසිංහ මහත්තයා ලස්සනට කියනවා. 

"දුවේ නුඹ මගෙ ප්‍රාණයයි
සැබෑ වුණ සුබ සිහිනයයි
සෙනෙහසින් කුලගෙට පියනගන්නේ
සනුහරේ අභිමානයයි"
කියලා. හැබැයි ඔය කතාව අද කාලේ වෙනවද කියන එක ප්‍රශ්ණයක්. හැබැයි මේ කියන්න කතාව තාත්තලා දුලාගේ කතාවක්.

එත් මේක වෙනස් කතාවක් ඒ තමන්ගේ පියාගේ දෙවැනි විවාහයට උරණ වූ දුවෙක් කරපු අමුතු වැඩක් ගැන. තම පියා දෙවැනි විවාහයක් කරගැනීමට විරුද්ධ වෙමින් ඔහු සමග ලිංගිකව එක්වූ තරුණියක් පිළිබද පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. හොං කොං හි මෙම සිදුවීම සිදුව ඇති බවයි වාර්තා වන්නේ. අදාල තරුණිය තම පියා දෙවැනි විවාහයක් සිදුකර ගැනීමට යාමේදී එය වැලැක්වීම සදහා ඇය මෙම තීරණය ගෙන ඇති අතර ඒ වන විට ඇයට වයස අවුරුදු 19 ක් බව සදහන්.

මේ වන විට 26 වන වියේ පසුවන ඇය වසර 06ක කාලයක් තුල සිය පියා සමග මෙලෙස කටයුතු කර ඇති බවයි වාර්තා වන්නේ. තරුණිය සහ තම පියා ලිංගිකව එක්වෙන අවස්ථාවක ඇයගේ සහෝදරයා විසින් එය වීඩියෝ ගතකර එය පොලිසිය වෙත භාර දී තිබෙනවා. සිදුවීම සම්බන්ධයෙන් එරට පොලිසිය විසින් අදාල තරුණියට සහ පියාට එරෙහිව නඩු පවරා ඇති අතර අධිකරණයේදී විනිසුරුවරයා විසින් තරුණිය මානසික වෛද්‍යවරයෙක් වෙත යොමු කරන ලෙස නියෝගකර තිබෙනවා.

විනිසුරුවරයා විසින් පවසා ඇත්තේ මෙහිදී තරුණියට දඩුවම් ලබා දිය නොහැකි අතර දඩුවම් ලබා දිය යුත්තේ ඇයගේ පියාට බවයි. පියාට දඩුවම් ලබා දෙන්නේ නම් තමන්ටද දඩුවම් ලබා දෙන ලෙස තරුණිය අධිකරණය හමුවේ පවසා ඇති අතර තම පියාට ඇති ආදරය හේතුවෙන් මෙලෙස පියා සමග හැසිරුණු බවයි පවසා ඇත්තේ.

No comments:

Post a Comment

Post Bottom Ad