දැන් වැළලියන් හු%$#! රසල් ආර්නෝල්ඩ් ඇතුළු පිරිසක් එක්වී ලංකාව 260ක් වත් ගහන්නේ නැතැයි කියූ හිටපු එංගලන්ත නායකයාගේ රෙදි ගැලවූ හැටි (PHOTOS) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, June 12, 2017

දැන් වැළලියන් හු%$#! රසල් ආර්නෝල්ඩ් ඇතුළු පිරිසක් එක්වී ලංකාව 260ක් වත් ගහන්නේ නැතැයි කියූ හිටපු එංගලන්ත නායකයාගේ රෙදි ගැලවූ හැටි (PHOTOS)

ශ්‍රී ලංකාව හා ඉන්දීය කණ්ඩායම අතර ඊයේ පැවති තරඟය පිළිබඳ කතාබහ මෙතෙක් නිමාවී නැහැ. ක්‍රීඩා ලෝලීන්ට අමතර හිටපු ක්‍රිකට් ක්‍රීඩකයන්ද මෙම තරඟය පිළිබඳ අදහස් දක්වා තිබුණා. කුමාර් සංගක්කාර මහේල ජයවර්ධන රසල් ආර්නෝල්ඩ් මෙන්ම හිටපු එංගලන්ත නායක මයිකල් වෝන්ද මේ අතර සිටියා.

සිය ට්විටර් ගිනුමේ අදහස් දක්වමින් කුමාර් සංගක්කාර පවසා තිබුනේ මෙය විශ්මයජනක බවත් විචාරක කුටියේ සිට නරඹද්දී ආඩම්බරයක් දැනුනු බවත්ය. බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක ඩැරන් සමීද ශ්‍රී ලංකා කණ්ඩායමට සුභ පතා තිබුණා. කෙසේ වෙතත් ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව අදහස් දක්වන්නෙක් ලෙස ප්‍රසිද්ධ හිටපු එංගලන්ත නායක මයිකල් වෝන් පවසා තිබුණේ ශ්‍රී ලංකා පිල ලකුණු 260 සීමාවට හෝ නොපැමිණෙනු ඇති බවයි.

තරඟයෙන් අනතුරුව බොහෝ දෙනා ඔහුගේ එම ට්විටර් පණිවුඩයට සිනාමුසු මුහුණින් ප්‍රතිචාර දක්වා තිබුණා. කෙසේ නමුත් මයිකල් වෝන් එසේ පවසන විට රසල් ආනල්ඩ් පවසා තිබුණේ ඇතැම් විට ශ්‍රී ලංකා පිල ප්‍රසාද ලකුණක් පිළිබඳව සිතිය යුතුද යන්නයි. එම ට්විටර් පණිවුඩ පහතින් දැක්වෙයි.




අනෙකුත් ක්‍රීඩකයන් පලකල ට්විටර් පණිවුඩ පහතින්....


 

No comments:

Post a Comment

Post Bottom Ad