ජෝන්ගේ මාධ්‍ය මරණ තර්ජනය ගැන කලකට පසු චන්ද්‍රිකා වටින කතාවක් කියයි

මාධ්‍යවේදීන් මරා දමන බවට කුණුහරුපයෙන් බැන ඇමති ජෝන් අමරතුංග මහතා විසින් කරන ලද තර්ජනය සම්බන්දයෙන් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය අදහස් පල කරයි.

ඇය පෙන්වා දෙන්නේ දේශපාලනය කරන්නේ නම් ඕනෑම කෙනෙක් විවේචනයට සූදානම් විය යුතු බවත් ඇමති ජෝන්ගේ ක‍්‍රියාකලාපය සම්පුර්ණයෙන්ම වැරදි බවත්ය.



Share on Google Plus

About විගස පුවත් 24x7

විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments:

Post a Comment