Sex වැඩිපුර පෙන්වන්න ගිහින් දකුණු කොරියාවේ මියුසික් වීඩියෝවක් ඉල්ලන් කයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, May 16, 2017

Sex වැඩිපුර පෙන්වන්න ගිහින් දකුණු කොරියාවේ මියුසික් වීඩියෝවක් ඉල්ලන් කයි

එක එක තාලෙට එක එක විදියට මියුසික් වීඩියෝ ලෝකේ පුරාම හැදෙනවා. සමහර ඒවා මෙලෝ රහක් නෑ. සමහර ඒවා නම් ගොඩක් නිර්මාණශීලියි. මේ මෑතකදී ඉඳලා ගොඩක් රටවල්වල සරාගී දසුන් සහිත මියුසික් වීඩියෝ කරන්න පෙළඹිලා තියෙනවා. අපේ ලංකාවෙත් ඒ වැඩේ ඉරාජ් පටන් ගත්ත නේ.

දකුණු කොරියාවෙත් එහෙම වීඩියෝ හදනවා. හැබැයි වැඩිපුර සරාගී දසුන් එවලා දකින්න නැහැ. සීමාවෙන් එහා සරාගී දසුන් සහිතව දකුණු කොරියාවේ හදපු මියුසික් වීඩියෝවක් ඒ රටේ ප්‍රචාරය කිරීම තහනම් කරලා තියෙනවා. ඒකට හේතුව ලිංගිකත්වය වැඩිපුර පෙන්වීම.


 

No comments:

Post a Comment

Post Bottom Ad