මෝදි සමග වෙසක් උත්සවයේ අගමැති රනිල් බෞද්ද කොඩිය ඔළුවෙන් හිටවා කබායේ පැලදගෙනයි.. [Photo/Video] - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, May 13, 2017

මෝදි සමග වෙසක් උත්සවයේ අගමැති රනිල් බෞද්ද කොඩිය ඔළුවෙන් හිටවා කබායේ පැලදගෙනයි.. [Photo/Video]

මෙරටදී පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ වෙසක් උළෙල වෙනුවෙන් ඉන්දීය අගමැතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් පැවති ආරම්භක උත්සවයට අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා සහභාගී වී සිටියේ බෞද්ද කොඩිය යටිකුරුව සිය කබායේ පැලදගන බව සමාජ ජාලයන්හි වාර්තා පල වෙයි.

බෞද්ධ කොඩිය පැලදගෙන ඊට සහභාගී වූ අනෙක් ප‍්‍රභූන් එය නිසි ලෙස පැලද සිටි බවද සමාජ ජාලවල පලවෙමින් ඇත.







ලංකා සී නිවුස්

No comments:

Post a Comment

Post Bottom Ad