පාකිස්ථානය වෙනුවෙන් එක්දින තරග 58කට හා ටෙස්ට් තරග 40කට ක‍්‍රීඩා කළ ඉම්රාන් ෆර්හත්ගේ උපන්දිනය වෙනුවෙන් අන්තාර්ජාතික ක‍්‍රිකට් කවුන්සිලයේ නිල ෆේස්බුක් පිටුවේ එක්කළ උපන්දින සුභ පැතුම සමාජජාලා තුළ මහත් ආන්දෝලනයට තුඩු දුන්නා
එයට හේතුව වූයේ ෆර්හත්යේ ජායාරූපය වෙනුවට කම්රන් අක්මාල්ගේ ජායාරූපයක් උපන්දින සුභ පැතුම ලෙස එක්කිරීමයි.
එම ෆේස්බුක් සටහන පහතින්...
Saturday, May 20, 2017
ICC යේ ෆේස්බුක් සටහනට ක‍්‍රීඩා ලෝලීන්ගෙන් දැඩි විරෝධයක්(PHOTO)
Tags
# ඕපාදුප
Share This
About විගස පුවත් I Vigasapuwath
ඕපාදුප
Labels:
ඕපාදුප
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)


No comments:
Post a Comment