හෝමාගම සිට පිටකොටුව බලා ධාවනය වූ බස් රථයකට තරුණියක් ගැටෙන ආකාරය දැක්වෙන CCTV වීඩියෝවක් පිටවී තිබෙනවා. පන්නිපිටියේ බෝ ගහ අසළ බස් නැවතුම්පොලේදීයි මෙම අනතුර සිදුව ඇත්තේ.
අනතුරින් තුවාල ලැබූ තරුණිය රෝහල් ගත කර ඇති බවටයි වාර්තා වන්නේ. එම අනතුර අසල පිහිටි වෙළඳ සැලක CCTV වීඩියෝව පහතින්…
Saturday, May 20, 2017
කාලකන්ණි බස් රියදුරෙක් පන්නිපිටියේදී තරුණියක් යට කළ කැත CCTV
Tags
# ආරක්ෂක පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
ආරක්ෂක පුවත්
Labels:
ආරක්ෂක පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment