හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාට ඉන්දියාවේ සංචාරයකට එක්වෙන ලෙස ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා කළ ආරාධනය මහින්ද රාජපක්ෂ මහතා පිළිගෙන තිබෙන බව වාර්තා වෙයි. ඒ අනුව මහින්ද රාජපක්ෂ මහතා නුදුරේදීම ඉන්දියාවේ සංචාරයකට එක්වෙනු ඇත.
පසුගියදා ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ශ්‍රී ලංකාවේ කළ සංචාරයේදී ඔහු හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා හමුවී සාකච්ඡා කළ අතර එහිදී මෙම ආරාධනාව කර තිබේ. මහින්ද රාජපක්ෂ මහතා හා නරේන්ද්‍ර මෝදි මහතා අතර පැවැති හමුවට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාද එක්විය.
Saturday, May 20, 2017
මහින්ද මෝදිගේ ආරාධනය පිළිගනියි
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment