GSP+ සහනය යලි අනුමතයි.. 19 සිට ක‍්‍රියාත්මකයි.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, May 16, 2017

GSP+ සහනය යලි අනුමතයි.. 19 සිට ක‍්‍රියාත්මකයි..

එන සිකුරාදා (19) දිනයේ සිට නැවතත් ශ්‍රී ලංකාවට GSP+ ප්ලස් බලපැවැත්වෙන්නේ යයි යුරෝපා සංගමය සදහන් කරයි. ඒ අනුව මෙරට නිෂ්පාදන ගණනාවකට වරාය බද්දකින් තොරව යුරෝපා වෙලදපලට පිවිසිය හැකිය.

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වයත්, වධ හිංසාවන්ට ලක් කිරීම් ගැන වන චෝදනා ගැනත් සලකා බැලූ බවත් එම තත්ත්වය මේ වන විට යම් තාක් දුරට යහපත් වී ඇති අතර ඉදිරියටද එම තත්වය වර්ධනය කර ගත යුතු බවත් යුරෝපා සංගමය විසින් සදහන් කරයි.

No comments:

Post a Comment

Post Bottom Ad