නාමල්ට සහ රෝහිතට නිවුන් දරුවන් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, May 20, 2017

නාමල්ට සහ රෝහිතට නිවුන් දරුවන්

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ වැඩිමහල් පුත්‍රයා වන පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සහ බාල පුත්‍රයා වන රෝහිත රාජපක්ෂ පිය පදවිය සඳහා සූදානම් වන බව දැක්වෙන ඡායාරූපයක් ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ පළ කර තිබෙනවා.

රෝහිත රාජපක්ෂ සිය ෆේස්බුක් ගිණුමේ පළකල ඡායාරූපයක ඔහු සහ නාමල් නිවුන් දරුවන් අතේ දරා සිටින අතර “Prepping for fatherhood” යනුවෙන් සටහනක් යොදා තිබෙනවා.

අදාළ ඡායාරූපය පහතින්..


 

No comments:

Post a Comment

Post Bottom Ad