මේ වනවිට මැතිවරණ ඉතිහාසයේ විශාලතම අර්බුදයට එක්සත් ජනතා නිදහස් සංධාන මුහුණ දී ඇත. ඒ ගාල්ල දිස්ත්‍රික්ය වෙනුවෙන් 2015 අගෝස්තු 18 වෙනිදා පැවත්වූ මහා මැතිවරණට නාමයෝජනා භාරදිමේදි සංධාන ලේකම් විසින් සාවද්‍ය තොරතුරු මැතිවරණ කොමිසම වෙත දිවුරුම් ප්‍රකාශයක් මගින් ලබා දී හේතුව මත ලබා ගත් අධිකරණය තීන්දුවක් ක්‍රියාත්මක කිරීමට යෑමේ දි ඇති වී තිබෙන ව්‍යවස්ථාවේ අර්බුදයක් නිසාය.
මේ තත්ත්වය මත බොහෝ දුරට මැතිවරණ කොමිසම මගින් සංධානය විසින් ගාල්ල දිස්ත්‍රික්ය සඳහා ඉදිරිපත් කල අපේක්ෂකයන් 13 දෙනාගේම ලැයිස්තුව අවලංගු වීමට ඉඩ කඩ බොහෝය. ඒසේ වුවහොත් ඒ අනුව සංධානයට හිමිව තිබු මන්ත්‍රී ධූර 6 ම අහෝසි වේ.
ඒ වෙනුවට පත්වනුයේ එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් තරග කොට ඊලඟට මනාප ලැයිස්තුවේ සිටින දයාසිලිගේ සුනිල් සේනානායක, ජයන්ත ජයවීර බන්දුලහේවා, අශෝක වීර සෝමරතන,අජන්ත ද සොයිසා සහ ආනන්ද පද්මසිරි කාරියවසම් ය.
ජනතා විමුක්ති පෙරමුණට ද එක මන්ත්‍රී ධූරයක් හිමි වන අතර එය ජවිපෙ ලැයිස්තුවේ අසේල නලින් හේවාගේ හිමිවීමට නියමිතය,
Thursday, May 11, 2017
Home
දේශපාලන පුවත්
ගාල්ලේ සන්ධාන ලැයිස්තුව අහෝසි වීමෙන් පසු ඊළඟට පත්වන එජාප මන්ත්‍රීවරු පස්දෙනා සහ ජවිපෙ මන්ත්‍රී මෙන්න..
ගාල්ලේ සන්ධාන ලැයිස්තුව අහෝසි වීමෙන් පසු ඊළඟට පත්වන එජාප මන්ත්‍රීවරු පස්දෙනා සහ ජවිපෙ මන්ත්‍රී මෙන්න..
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment