තමන් මුදල් ඇමති ධුරයෙන් ඉවත් කිරීමක් සිදු නොවන බවත් ජනාධිපතිවරයා හා සාකච්චා කර ඒ ගැන එකගතාවයකට පැමිණි බවත් මුදල් ඇමති රවි කරුණානායක මහතා සදහන් කරයි.
ඔහු මේ බව සදහන් කර ඇත්තේ මුදල් අමාත්‍යංශයේ ඉහල පෙලේ නිලධාරීන් සමගයි. කැබිනට් සංශෝධණයක් සිදු කරන්නේ දුෂිතයින් ඉවත් කිරීමට බවත් තමන් දුෂිත ඇමතිවරයෙක් නොවන නිසා තම ධුරය වෙනස් නොවන බවත් ඔහු සදහන් කර තිබේ.
එනිසා යහපාලන රජය යටතේ මුදල් ඇමති ධුරය දිගටම තමන් විසින් දරන අතර දිගටම තමන් සමග වැඩ කිරීමට සූදානම් වන ලෙසද ඇමතිවරයා තව දුරටත් දන්වා ඇත.
Wednesday, May 17, 2017
Home
දේශපාලන පුවත්
මුදල් ඇමති දිගටම මායි.. ජනපති එකග වුණා.. කැබිනට් වෙනසින් දුෂිතයින් ඉවත් කරාවි..- රවි
මුදල් ඇමති දිගටම මායි.. ජනපති එකග වුණා.. කැබිනට් වෙනසින් දුෂිතයින් ඉවත් කරාවි..- රවි
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment