අත්තනෝමතික ලෙස උසස්වීම් දීලා - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, May 13, 2017

අත්තනෝමතික ලෙස උසස්වීම් දීලා

සේවා කාලය සම්පූර්ණ නොකළ නිලධාරීන්ට අත්තනෝමතික ලෙස උසස්වීම් ලබාදීමට එරෙහිව වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කළ බව දේශීය ආදායම් තක්සේරු නිලධාරීන්ගේ සංගමය පවසයි.
උසස්වීම් ලබාදිය යුතු නිලධාරීන් නොසලකා හරිමින් නිසි කාලය සම්පූර්ණ නොකල නිලධාරීන්ට උසස්වීම් ලබාදීමට පියවර ගෙන ඇති බව එම සංගමයේ උප සභාපති සේනක සමරසිංහ මහතා පැවසී ය.
අදාළ ගැටළුවට විසඳුම් ලබාදෙන තුරු සේවයන් ඉවත්වීමේ සිය වෘත්තීය ක්‍රියාමාර්ගය අත් නොහරින බව සේනක සමරසිංහ මහතා සඳහන් කළේය.

No comments:

Post a Comment

Post Bottom Ad