උතුරු මැද බල පෙරළියේ තවත් ප‍්‍රබල තුරුම්පුවක් ඉල්ලා අස්වීමට සූදානම් – අස් නොවන ලෙසට ඒකාබද්ධයෙන් උපදෙස් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, May 12, 2017

උතුරු මැද බල පෙරළියේ තවත් ප‍්‍රබල තුරුම්පුවක් ඉල්ලා අස්වීමට සූදානම් – අස් නොවන ලෙසට ඒකාබද්ධයෙන් උපදෙස්

ජනපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා හා ඇමති දුමින්ද දිසානායක මහතා විසින් උතුරු මැද පළාත් සභා අමාත්‍ය නන්දසේන මාහතා ඉවත් කිරීමට විරෝධය දක්වමින් හා වත්මන් ආණ්ඩුවේ වැඩ පිළිවෙලට එරෙහිව තම අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස් වීමට සුදානම් වූ උතුරු මැද පළාත් සභා අමාත්‍ය එච් බී සේමසිංහ ධුරයෙන් ඉල්ලා අස් නොවන ලෙස ඒකාබද්ධ විපක්ෂ මාධ්‍ය බලමණ්ඩලය ඇමති වරයා කැදවා උපදෙස් ලබා දී ඇතැයි වාර්තා වෙයි .

ඉතා නබෝ දිනකින් උතුරු මැද පළාත් සභාව තුල ක්‍රියාත්මක කරන වැඩ පිළිවෙල සාර්ථක කරගන්නා තෙක් අමාත්‍ය ධුරයේ රැදී සිටින ලෙස දැනුම් දී ඇති බව වාර්තා වේ.



No comments:

Post a Comment

Post Bottom Ad