සිංහයෙක් වගේ ඉන්න ඕන මං අද අනාථ වෙලා..- හරීන් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, May 17, 2017

සිංහයෙක් වගේ ඉන්න ඕන මං අද අනාථ වෙලා..- හරීන්

බදුල්ල දිස්ත‍්‍රික්කයේ සියළු ආසන ජයගත් තමන් සිංහයෙකු ලෙස සිටිය යුතු වුවද අද අනාථ වී සිටින බව විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් සංවර්ධන ඇමති හරීන් ප‍්‍රනාන්දු සිරිකොතදී පැවති මාදය හමුවකදී කියා සිටියේය.

නිමල් සිරිපාලද සිල්වා බදුල්ලෙන් තුන් පාරක්ම පරාජය කර ආසන නවයම ජයග‍්‍රහණය කළ තමනට මෙසේ වුයේ ඇයි කියා සිතෙන බවත් කී ඇමති හරීන් ඩිලාන් පෙරේරා නිමල් සිරිපාල ද සිල්වා ආදී සියළු දෙනා ආසන පරාජය වූ අය බවද කිවේය.

No comments:

Post a Comment

Post Bottom Ad