කොලොන්නාවේ ගොඩනැගිල්ලක් ඇල වෙයි – අවට පවුල් ඉවත් කරයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, May 20, 2017

කොලොන්නාවේ ගොඩනැගිල්ලක් ඇල වෙයි – අවට පවුල් ඉවත් කරයි

කොළොන්නාව ප්‍රදේශයේ ගොඩනැගිල්ලක් ඇලවීම හේතුවෙන් පවුල් 8ක් ඉන් ඉවත් කර ඇති බවට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි සදහන් කරයි .

අම්පාර – මහඔය ප්‍රදේශයට ඊයේ රාත්‍රියේ හමා ගිය තද සුළඟකින් නිවාස රැසකට අලාභ හානි සිදුව තිබෙනවා. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ නිවාස 16ක පමණ වහලය ගැලවී ගොස් අලාභ හානි සිදුව ඇති බවයි. එහිදී පුද්ගලයන් පනස් දෙදෙනෙකු ද පීඩාවට පත්වී තිබෙනවා.

No comments:

Post a Comment

Post Bottom Ad