කොටස් 1500කට ආසන්න ප්‍රමාණයක් විකාශයව ඇති නාටක මාරයි රූපවාහිනී හාස්‍ය නාට්‍ය මාලාවේ ප්‍රධාන භූමිකා දෙකක් රඟ දැක්වූ සුරංග සතරසිංහ හා දිල්කි ලියනගේ අතර ගැටුමක් ඇතිව තිබේ.මේවන විට සුරංග, දිල්කිව එම නාට්‍යයෙන් ඉවත්කර ඇත. කෙසේවුවද, දිල්කි එම නාට්‍යට තෝරාගෙන ඇත්තේද සුරංග බව පැවසේ.
සතිඅන්ත පුවත්පතකට අදහස් දක්වා ඇති දිල්කි පවසා ඇත්තේ ඇයට ලිංගික බලපෑමක් ආ බවයි. තමා තනියෙන් කොහෙවත් නොයන බව පවසමින් ඉන් ගැලවුණ බවද ඇය සඳහන් කර තිබේ. මේ සම්බන්ධයෙන් සුරංගද අදහස් දක්වා ඇති අතර ඔහු පවසා ඇත්තේ දිලිකි සිය පවුල බිඳවීමට උත්සාහ කළ බවයි.
එසේම ඔහු දිල්කිට මෙසේද “ ඔව්. දිල්කි අපේ පවුල බිඳිවන්න හැදුවා. එයා කසාද තුනක් කරගත්ත ගැහැණියෙක්. වලිගෙ කැපුණවුන් අපේ වලිගෙත් කපන්න යනවා.” යනුවෙන් චෝදනා කර තිබේ. සතිඅන්ත පුවත්පතේ දිලකි හා සුරංග සිය දහස් දක්වා තිබුණේ මෙසේය..
Saturday, May 20, 2017
“තනිවම කොහේවත් යන්න බෑ කිවුවා” – නාටක මාරයි දිල්කිට ලිංගික අතවර වෙලා?
Tags
# ඕපාදුප
Share This
About විගස පුවත් I Vigasapuwath
ඕපාදුප
Labels:
ඕපාදුප
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)



No comments:
Post a Comment