ගීතා කුමාරසිංහගේ මන්ත්‍රී ධුරය පිලිගත නොහැකි බව අභියාචනාධිකරණය විසින් තීරණය කිරීමත් සමග ගිය මැතිවරණයේදී ගාල්ල දිස්ත්‍රික්කයේ එක්සත් ජාතික පක්ෂයෙන් තරග වැද මනාප ලයිස්තුවේ ඊළගට සිටින අපෙක්ෂකයින් විසින් සන්ධාන ලයිස්තුව අහෝසි කරන්නැයි ඉල්ලමින් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සූදානම් වෙයි.
එජාප ලයිස්තුවේ පරාජිත අපේක්ෂිතයින් කිහිප දෙනෙකු ඊයේ පස්වරුවේ මුණ ගැසී මේ ගැන සාකච්චා කර ඇති අතර දුරකතන මගින් දිස්ත්‍රික්කයේ එජාප ඇමතිවරයෙකුගෙන්ද උපදෙස් ලබා ගෙන ඇත. ගාල්ලේ සන්ධාන ලයිස්තුවම අහෝසි කරන්නැයි මැතිවරණ කොමසාරිස්ට නියෝග කරන්නැයි ඉල්ලමින් ඉදිරි දින කිහිපය ඇතුලත මෙම පිරිස මුලින් මැතිවරණ කොමිසමටත් දෙවනුව අධිකරණයටත් යනු ඇති බවද වාර්තා වෙයි.
Thursday, May 11, 2017
Home
දේශපාලන පුවත්
ගාල්ලේ එජාප පරාජිතයෝ කුලප්පු වෙති.. ගාල්ලේ සන්ධාන ලයිස්තුවම අහෝසි කරන්නැයි නඩු දමන්න යයි..
ගාල්ලේ එජාප පරාජිතයෝ කුලප්පු වෙති.. ගාල්ලේ සන්ධාන ලයිස්තුවම අහෝසි කරන්නැයි නඩු දමන්න යයි..
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment