වෙසක් පොහොය නිමිත්තෙන් යුධ හමුදාව විසින් උතුරු පළාතේ කර ඇති වෙසක් සැරසිළි සම්බන්ධයෙන් මාධ්‍යවේදී සුනන්ද දේශප්‍රිය මහතා ට්විටර් පණිවවුඩයක් නිකුත් කර ඇත.
ඉන් ඔහු කියා සිටින්නේ කිලිනොච්චියේ බෞද්ධයන් නැති තත්වයක් තුල මෙය ආගමික ආක්‍රමණයක් බවයි. මෙම සැරසිලි හමුදා කදවුරු ඇතුලේ කර ගැනීම සුදුසු බවද ඔහු එමගින් කියයි.
Thursday, May 11, 2017
Home
දේශපාලන පුවත්
කිලිනොච්චියේ වෙසක් සැරසිලි බෞද්ධ ආක්‍රමණයක්.. වෙසක් කූඩු හමුදා කදවුරු ඇතුලේ එල්ලා ගනු..- සුනන්ද දේශප්‍රිය ජනාධිපතිත් ටැග් කරමින් කියයි..
කිලිනොච්චියේ වෙසක් සැරසිලි බෞද්ධ ආක්‍රමණයක්.. වෙසක් කූඩු හමුදා කදවුරු ඇතුලේ එල්ලා ගනු..- සුනන්ද දේශප්‍රිය ජනාධිපතිත් ටැග් කරමින් කියයි..
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment