බෑණාගෙන් - මාමණ්ඩිට දුවගේ දෝෂ ගැන කියමින් හදිසියේ ආ ලිපිය බුකිය කළඹයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, May 20, 2017

බෑණාගෙන් - මාමණ්ඩිට දුවගේ දෝෂ ගැන කියමින් හදිසියේ ආ ලිපිය බුකිය කළඹයි

මෙහි වෙනත් ලිපිවලට වඩා මේ ලිපියේ කැපී පෙනන විශේෂත්වයක් දක්නට ලැබෙනවා. පහතින් ඇති එම ලිපිය කියවීමෙන් එය වටහා ගැනීමට හැක.

බෑණාගෙන් මාමණ්ඩිට දුවගේ ඇතිවූ තාක්ෂණ දෝෂ ගැන කියමින් හදිසියේ ආ ලිපිය

~මාමණ්ඩී වෙත ලියමි~

මම ඔබගෙන් ලබාගත් Daughter ඩිවයිස් එක girl friend 2.1 සිට wife1.0 දක්වා update කළෙමි. නව update කිරීමත් සමග ඇතිවූ තාක්ෂනික දෝෂ කිහිපයක් පිළිබදව දැනුවත් කිරීමේ අරමුනින් මෙසේ ලියමි.

girl friend 2.1 ඇති විට Device එක හුරුබුහුටි ස්ලිම් පෙනුමක් ගත් නමුදු wife ඇති විට එය එසේ නොමැත. එය මදක් බැරැල් හැඩයක් ගෙන ඇත. රත් වීමද වැඩි අතර control කිරීමටද අපහසුය.

නිතරම කුණු කුණු ගෑම විශේෂ දෝෂයකි.Volume controlද නැති අතර sound ඉතා වැඩිය. කනක් ඇසීමටවත් නැත.

girl friend 2.1 ඇති විට Jewelry, sari වැනි apps සදහා වැයවූ Deta ප්‍රමාණය මදක් අඩුවූ නමුත් wife ඇති විට හෙන ගහන ඩේටා ප්‍රමානයක් වැයවේ.


sari app එක on වු පසු Jewelry app එක auto open වී sari app එක සමග auto Run කරයි. මෙය මහත් දෝශයකි.

Tears වැනි app Run කිරීමට පටන් ගත් පසු එය නවත්වා ගැනීමට Option එකක් නොමැති වීම පට්ටම අවුලකි.

ෆුල් මාවලස් ලයිෆ් එකක් ගත කළ මා දැන් කොර වී ඇත.

ඔබ මේ සම්බන්දයෙන් ටෙක් එක්ස්පර්ට් කෙනෙක් බව දනිමි.සොෆ්ට්වෙයා reverse update කිරීමද අපහසු බව පැහැදිලිය. වරින් වර මා ඩේටා upload කිරීම් කිහිපයක් සිදු කල නමුදු ඒ සදහා virus guard එකක් පැලැදුවෙමි.ඒ නිසා බය වීමට නම් කරුණක් නැත.

හැකිනම් ඔබගේ Daughter 2 ඩිවයිස් එක මේ වෙනුවට ලබා දෙන්න.

මීට,
බෑනා.


-----උපුටා ගැනීමකි-----

බෑණාගේ ලිපියට මාමණ්ඩිගෙන් ලැබුණු මෙවැනිම අපූරු ලිපිය බලාපොරොත්තුවන්න.

No comments:

Post a Comment

Post Bottom Ad